GO BACK

Profile Details-පැතිකඩ

ඊ මේල් N/A
ස්ත්‍රී/පුරුෂ භාවය පුරුෂ
සම්බන්දවීම
විවාහක අවිවාහක බව Never Married
වෙසෙන රට Sri Lanka
පළාත Western
දිස්තිරික්කය Colombo
නගරය Mt.Lavinia
පුරවැසිභාවය Citizen
උපන් දිනය 1980-06-14
වයස 40  years
උස 5'-8" (170 cm)
මවු බස Sinhala
ආගම Buddhist
කුලය Govi
පැහැය Medium
ශරීර ප්‍රමාණය Average
අධ්‍යාපනය Advance level in commerce and business studies Pharmaceutical external degree. Professional English diploma.
රැකියාව Sales supervisor/marketing analyzer Working in hmd global (Nokia mobiles) as a sales supervisor and marketing analyzer handling wholesale and retail market in bahrain.previously worked in Dubai and Qatar in a same field.
රැකියා ස්ථානය Work for a Finland based company hmd global (Nokia) as a sales supervisor and handling Bahrain market.
ව්‍යාපාරය Building Rent out
මාසික වැටුප හෝ ආදායම 1 - 2 Laks
දෑවැදී මුදලින් not available
දේපල house and properties
පාප කෙන්දරයක්ද? No
ලග්නය Mithuna (Gemini)
නැකත Ada
ඝනය Manushya
රවි 12
චන්ද්‍ර 1
කුජ 3
බුධ 1
ගුරු 3
ශුක්‍ර 1
ශනි 3
රාහු 2
කේතු 8
නිර්මාංෂද? Non Vegetarian
විශේෂ කරුණු None
සොයන්නේ කොහෙන්ද? Sri Lanka
පවුලේ විස්තරය මව හෙද නිලධාරිනියක් හැටියට සේවය කර දැන් විශ්‍රාමිකයි, පියා ජිවතුන් අතර නැත, වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක් සිටි. වැඩිමල් සහෝදරයා කෙටුම්පත්කරුවෙකු ලෙස රැකියාව කරයි ඔහු විවාහකයි වෙනම පදිංචිව සිටි, අනිත් වැඩිමල් සහෝදරයා ව්‍යපරිකයෙකු ලෙස සේවය කරයි ඔහු විවාහවී වෙනම පදිංචිව සිටි. යෝජිත අය ස්ථිර රැකියාවක් කරන අතරම ස්ථිර අදායමක් ඇති ව්‍යපාරයක් තියෙන, සාමාන්‍ය උගත්කම තියෙන, ආගම දහමට ලැදි, හොද පවුල් පසුබිමක් තියෙන, දේපල හිමි, චාම් ගති පැවතුම් වලට ප්‍රියකරන අයෙකි. සොයන්නේ සාමාන්‍ය පවුලක, රැකියාවක් කරන හෝ නොකරන, සම උගත්කම තියෙන, රූමත්, හොද පවුල් පසුබිමක් තියෙන, චාම් ගති පැවතුම් තියෙන, දෙමව්පියන්ට සලකන, හොද ගතිගුණ ඇති අයෙකු බලාපොරොත්තු වේ.
GO BACK