GO BACK

Profile Details-පැතිකඩ

ඊ මේල් N/A
ස්ත්‍රී/පුරුෂ භාවය ස්ත්‍රී
සම්බන්දවීම
විවාහක අවිවාහක බව Never Married
වෙසෙන රට Sri Lanka
පළාත Western
දිස්තිරික්කය Kalutara
නගරය Aluthgama
පුරවැසිභාවය Citizen
උපන් දිනය 1989-12-05
වයස 31  years
උස 5'-3" (157.5 cm)
මවු බස Sinhala
ආගම Buddhist
කුලය Govi
පැහැය Medium
ශරීර ප්‍රමාණය Average
අධ්‍යාපනය Special Degree
රැකියාව English Medium Teacher(Advanced Level)
රැකියා ස්ථානය Gov
ව්‍යාපාරය
මාසික වැටුප හෝ ආදායම Rs.25,000 - Rs.50,000
දෑවැදී මුදලින් available but not to mention
දේපල available but not to mention
පාප කෙන්දරයක්ද? Yes
ලග්නය Meena (Pisces)
නැකත Siyawasa
ඝනය Raksha
රවි 9
චන්ද්‍ර 12
කුජ 8
බුධ 10
ගුරු 4
ශුක්‍ර 11
ශනි 10
රාහු 11
කේතු 5
නිර්මාංෂද? Non Vegetarian
විශේෂ කරුණු None
සොයන්නේ කොහෙන්ද? Sri Lanka
පවුලේ විස්තරය මහජන බැංකුබේ සේවය කරන ලද පියා දැනට ජිවතුන්ව අතර නැත. මව විශ්‍රාමිකයි. මා හට පුතුන් දෙදෙනෙකු හා දියණියක් සිටියි. ලොකු පුතා එංගලන්තයේ ඉංජිනේරුවෙකු වශයෙන් රැකියාවක් කරන අතර අනෙක් පුතා මෘදුකාංග ඉංජිනේරුවෙකු වශයෙන් රැකියාවක් කරයි. යෝජිත දියණිය ගා/ධර්මාශෝක විද්‍යාලයේ අධයාපනය ලැබ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ Molecular Biology and Biotechnology ගෞරව උපාධියක් ලබා ඇත. ඉන්පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ Demonstrator වශයෙන් ද රැකයාවක් කර ඇත. 5’3 උස සුදු පැහැති රූමත් දියණියක් වන ඇය දැනට ඉංග්‍රීසි මාධ්‍ය උසස් පෙළ ගුරුවරියක් වශයෙන් කොලබ ප්‍රසිද්ද බාලිකා පාසලක සේවය කරයි. සම කුල, වෛද්‍ය, ඉංජිනේරු, විධායක ශ්‍රේණියේ ගුණ ගරුක උගත්, චරිතවත් පුතෙකු දෙමවුපියන් විසින් සොයයි.
GO BACK