GO BACK

Profile Details-පැතිකඩ

ඊ මේල් N/A
ස්ත්‍රී/පුරුෂ භාවය ස්ත්‍රී
සම්බන්දවීම
විවාහක අවිවාහක බව Never Married
වෙසෙන රට Sri Lanka
පළාත Western
දිස්තිරික්කය Gampaha
නගරය Gampaha
පුරවැසිභාවය Citizen
උපන් දිනය 1984-03-22
වයස 36  years
උස 5' (150 cm)
මවු බස Sinhala
ආගම Buddhist
කුලය Govi
පැහැය Medium
ශරීර ප්‍රමාණය Average
අධ්‍යාපනය BSc
රැකියාව Executive
රැකියා ස්ථානය pvt
ව්‍යාපාරය
මාසික වැටුප හෝ ආදායම Rs.50,000 - 1 Lak
දෑවැදී මුදලින් available but not to mention
දේපල separate house
පාප කෙන්දරයක්ද? Yes
ලග්නය Thula (Libra)
නැකත Deta
ඝනය Raksha
රවි 6
චන්ද්‍ර 2
කුජ 2
බුධ 6
ගුරු 3
ශුක්‍ර 5
ශනි 1
රාහු 8
කේතු 2
නිර්මාංෂද? Non Vegetarian
විශේෂ කරුණු None
සොයන්නේ කොහෙන්ද? Sri Lanka
පවුලේ විස්තරය මව කළමනාකරණ සහකාරවරියක් හැටියට රැකියාව කර දැන් විශ්‍රාමිකයි, පියා රජයේ ගබඩා අදිකරවරයෙකු හැටියට රැකියාව කර දැන් විශ්‍රාමිකයි. බාල සහෝදරයා පෞද්ගලික බැංකුවක විධායක නිලධාරිවරයෙකි.විවාහ වී වෙනම පදිංචි වී ඇත. යෝජිත අය පවුලේ වැඩිමහල් දරුවායි.ඇය කොළඹ විශාකා විදුහලේ ඉගෙනුම ලබා ඇත. නිවාස සහ ඉඩකඩම් ඇත.උපාධිදාරිනියකි.දැනට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිනියක් ලෙස සේවය කරයි. Accountant/Engineer/Doctor/Executive විශේෂයි. ආරක්ෂක අංශ අකමැතියි.
GO BACK