GO BACK

Profile Details-පැතිකඩ

ඊ මේල් N/A
ස්ත්‍රී/පුරුෂ භාවය ස්ත්‍රී
සම්බන්දවීම
විවාහක අවිවාහක බව Never Married
වෙසෙන රට Sri Lanka
පළාත Western
දිස්තිරික්කය Colombo
නගරය Pannipitiya
පුරවැසිභාවය Citizen
උපන් දිනය 1984-02-14
වයස 37  years
උස 5'-5" (162.5 cm)
මවු බස Sinhala
ආගම Buddhist
කුලය Govi
පැහැය Fair
ශරීර ප්‍රමාණය Average
අධ්‍යාපනය A/L pased
රැකියාව Nursing
රැකියා ස්ථානය Gov
ව්‍යාපාරය
මාසික වැටුප හෝ ආදායම Rs.25,000 - Rs.50,000
දෑවැදී මුදලින් available but not to mention
දේපල separate house
පාප කෙන්දරයක්ද? Yes
ලග්නය Mesha (Aries)
නැකත Punawasa
ඝනය Dewa
රවි 11
චන්ද්‍ර 3
කුජ 7
බුධ 10
ගුරු 9
ශුක්‍ර 10
ශනි 7
රාහු 2
කේතු 8
නිර්මාංෂද? Non Vegetarian
විශේෂ කරුණු None
සොයන්නේ කොහෙන්ද? Sri Lanka
පවුලේ විස්තරය මව රාජ්‍ය සේවයේ (කළමනාකරණ සහකාර) යෙදී සිට දැනට විශ්‍රාම ලබා ඇත, ගමෙහි පොදු වැඩවලට උදව් දෙමින්, දහම් පාසලක ප්‍රධානාචාර්ය වරියක් වශයෙන් ද කටයුතු කරයි, පියා අක්කර 1 1/2 ක පමණ පොල් ඉඩම් සංවර්ධන කටයුතු වල යෙදෙන අතර වී.අලෙවි මණ්ඩලයේ සේවයේ යෙදී සිට විශ්‍රාම ලබා ඇත, සහෝදරයා විවාහ වී තමාගේම ව්‍යපාරයක් පවත්පවාගෙන යයි. අ.පො.ස.(ස.පෙළ) විශිෂ්ට ලෙස සමත්ව කොළඹ බාලිකා විද්‍යාලයට ඇතුල්ව උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත්ව දැනට කොළඹ රාජ්‍ය රෝහලක හෙදි නිලධාරිනියක් වශයෙන් කටයුතු කරයි. කොළඹ විවෘතව විශ්ව විද්‍යාලයේ නර්සින් (හෙදි) උපාධිය III වසර සදහා ඉගෙනුම ලබයි.
GO BACK