GO BACK

Profile Details-පැතිකඩ

ඊ මේල් binaralovers@gmail.com
ස්ත්‍රී/පුරුෂ භාවය පුරුෂ
සම්බන්දවීම
විවාහක අවිවාහක බව Never Married
වෙසෙන රට Sri Lanka
පළාත Southern
දිස්තිරික්කය Hambanthota
නගරය Beliaththa
පුරවැසිභාවය Citizen
උපන් දිනය 1982-03-29
වයස 40  years
උස 5'-6" (165 cm)
මවු බස Sinhala
ආගම Buddhist
කුලය Govi
පැහැය Medium
ශරීර ප්‍රමාණය Average
අධ්‍යාපනය A/L
රැකියාව
රැකියා ස්ථානය pvt
ව්‍යාපාරය Business
මාසික වැටුප හෝ ආදායම Rs.50,000 - 1 Lak
දෑවැදී මුදලින් available but not to mention
දේපල house and properties
පාප කෙන්දරයක්ද? Yes
ලග්නය Kumba (Aquarius)
නැකත Kethi
ඝනය Raksha
රවි 2
චන්ද්‍ර 4
කුජ 8
බුධ 2
ගුරු 9
ශුක්‍ර 12
ශනි 8
රාහු 5
කේතු 11
නිර්මාංෂද? Non Vegetarian
විශේෂ කරුණු None
සොයන්නේ කොහෙන්ද? Sri Lanka
පවුලේ විස්තරය අප බෙලිඅත්ත, පදිංචි සිංහල, බෞද්ධ, ගොවි කුල පවුලකි. පියා මියගොසිනි(1985). ලං.ග.ම රියදුරෙකු ලෙස සේවය කලේය. ) මව ගෘහණියකි.( විවාහයට පෙර ගුරුවරියක ලෙස සේවය කලේය.) පවුලේ කිසිවෙකු සුරා පානය, දුම් පානය සූදු ක්‍රීඩා නොකරයි. ආගම් භේද, කුල භේද නොසළකයි. පවුලේ දරුවන් හතර දෙනෙකි. පවුලේ වැඩිමලා වන මම විශේෂඥ වෛද්‍ය වරයෙකි( ප්‍රසව හා නාරිවේද). එංගලන්තයේ වසර හතරක සිට ස්ථිර පදිංචිව සිටී. විවාහකයි. දෙවන පුතා - නගරයේ තෑගි භාණ්ඩ වෙළඳසැලක් පවත්වාගෙන යයි. අවිවාහකයි. සුදුසු නැගණියක් විවාහයට සොයයි. තෙවන දියණිය - කොළඹ විදේශ අමාත්‍යාංශ මූලස්ථානයේ රැකියාව කරයි. කළමණාරණ විශේෂ උපාධිධාරිණියකි. විවාහකයි, කොළඹ පදිංචිව සිටී. හතරවැන්නා - යෝජිත මල්ලී වෙයි. උසස් පෙල දක්වා උගත්ය. විලාසිතා භාණ්ඩ හා තෑගි භාණ්ඩ වෙළඳසැලක් පවත්වාගෙන යයි. ( Lovers). ගේදොර ඉඩකඩම් හිමියි. පැහැපත්ය. උස 5'.6''
GO BACK