GO BACK

Profile Details-පැතිකඩ

ඊ මේල් priyadarshana@gmail.com
ස්ත්‍රී/පුරුෂ භාවය ස්ත්‍රී
සම්බන්දවීම
විවාහක අවිවාහක බව Never Married
වෙසෙන රට Sri Lanka
පළාත Western
දිස්තිරික්කය Colombo
නගරය Hokandara
පුරවැසිභාවය Citizen
උපන් දිනය 1980-04-29
වයස 40  years
උස 5'-2" (155 cm)
මවු බස Sinhala
ආගම Buddhist
කුලය Govi
පැහැය Medium
ශරීර ප්‍රමාණය Average
අධ්‍යාපනය BSc in Nursing MSc in Nursing
රැකියාව Nurse
රැකියා ස්ථානය GOV
ව්‍යාපාරය
මාසික වැටුප හෝ ආදායම Rs.50,000 - 1 Lak
දෑවැදී මුදලින් available but not to mention
දේපල block of land
පාප කෙන්දරයක්ද? Don’t Know
ලග්නය Singhe (Leo)
නැකත Sitha
ඝනය Raksha
රවි 9
චන්ද්‍ර 3
කුජ 1
බුධ 9
ගුරු 1
ශුක්‍ර 10
ශනි 1
රාහු 1
කේතු 7
නිර්මාංෂද? Non Vegetarian
විශේෂ කරුණු None
සොයන්නේ කොහෙන්ද? Sri Lanka
පවුලේ විස්තරය පියා ඉංජිනේරු සංස්ථාවේ ලිපිකරුවෙකු ලෙස සේවය කර විශ්‍රාමිකයි.දැනට තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යයි. මව ගෘහණියකි. වැඩිමහල් සහෝදරයෙක් හා වැඩිමහල් සහෝදරියක් සිටියි. වැඩිමහල් සහෝදරය යුධ හමුදා කැප්ටන්වරයෙකි.ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරිනියක් හා විවාහ වී සිටියි. වැඩිමහල් සහෝදරිය පෞද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස සේවය කරන රජයේ රෝහලක සේවය කරන (MLT) අයෙකු හා විවාහ වී වෙනම සිටියි. යෝජිත අය පවුලේ බාලම දරුවායි.උපාධිදාරිනියකි.රජයේ රෝහලක හෙදියක් වශයෙන් සේවය කරයි.ඉඩමක් හිමියි.විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටියි. සොයන්නේ උපාධියක් හිමි,ස්ථිර රැකියාවක් ඇති,හොද පවුල් පසුබිමක් ඇති,ගුණයහපත්,සුරා සුදුවෙන් තොර,විදේශගත වීමට කැමති අයෙකි. ඉංජිනේරු,විධායක ශ්‍රේණියේ රැකියා,ගුරුවරු විශේෂයි. බස්නාහිර පළාත විශේෂයි. (කොළඹ,ගාල්ල,ගම්පහ)
GO BACK