GO BACK

Profile Details-පැතිකඩ

ඊ මේල් N/A
ස්ත්‍රී/පුරුෂ භාවය ස්ත්‍රී
සම්බන්දවීම
විවාහක අවිවාහක බව Never Married
වෙසෙන රට Sri Lanka
පළාත North Western
දිස්තිරික්කය Puttalama
නගරය Dankotuwa
පුරවැසිභාවය Citizen
උපන් දිනය 1981-01-23
වයස 39  years
උස 5'-3" (157.5 cm)
මවු බස Sinhala
ආගම Catholic
කුලය Do not know
පැහැය Medium
ශරීර ප්‍රමාණය Average
අධ්‍යාපනය OL
රැකියාව
රැකියා ස්ථානය
ව්‍යාපාරය
මාසික වැටුප හෝ ආදායම No Income
දෑවැදී මුදලින් available but not to mention
දේපල available but not to mention
පාප කෙන්දරයක්ද? Don’t Know
ලග්නය
නැකත
ඝනය
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
ශුක්‍ර
ශනි
රාහු
කේතු
නිර්මාංෂද? Non Vegetarian
විශේෂ කරුණු None
සොයන්නේ කොහෙන්ද? Sri Lanka
පවුලේ විස්තරය අප පවුලේ මව්පියන් සමග, පුතාලා දෙදෙනෙකි. දියණියන් තුන් දෙනෙකි. යෝජිත දියණිය පවුලේ දෙවනියය.වැඩිමල් දියණිය හා පුතෙකු විවාහකයි. පදිංචි වී සිටි. යෝජිත දියණිය නැන්දා සමග බෑග් කර්මාන්ත ශාලාවක වැඩ කල අතර, පසුව කන්‍යාරාමයක පෙරපාසල් ළමුන්ට ඉගැන්වීමේ කටයුතු සිදු කර ඇත. දැනට ඇය රැකියාවක් නොකරන අතර නිවසේ කටයුතු වලට මවට උදව් වෙමින් ආගමික කටයුතු වලටද සහභාගි වේ. අප පවුලේ සියලු දෙනා ආගම දහමට ලැදිය. අප පදිංචි වන්නේ මාස් පතා කුලී ගෙවන නිවසකයි. බලාපොරොත්තු වන්නේ රෝමානු කතෝලික ආගමේ නිවසක් හිමි සුරා සුදුවෙන් තොර ස්ථිර රැකියාවක් කරන කුල භේද නොබලන, අවුරුදු 35-39 ගුණ යහපත් පුතෙකු බලාපොරොත්තු වෙයි.
GO BACK